වෛද්‍ය වර්ජනයෙන් රෝහල් අඩපණයි By .. // 2018 අගෝ 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවාවට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට රජය කටයුතු නොකළ හෙයින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද පෙ.ව. 8.00ට ඔවුන් එක්දින වර්ජනයක් ආරම්භ කළේය. මේ හේතුවෙන් රෝහල්හි කටයුතු බොහෝ සෙයින් අඩපණ වී තිබේ. ඡායාරූප ඉසුරු පෙරේරා Facebook Twitter Google+ Recommended Articles